”අරගලකරුවන්ට පොදු සමාවක් ලබා දෙන්න” – රිෂාඩ් බදුයුදීන්

අරගලකරුවන්ට පොදු සමාවක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් අද (12) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කර සිටියා.

ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පිළිබඳව සභාව කල් තබන විවාදය අතරතුරේදී යි.

POPULAR

Recent articles