සෞඛ්‍ය වෘත්තීයවේදීන් යළිත් වැඩ වර්ජනයක

ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය වෘත්තීය සමිති නැවතත් වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (02) හා අනිද්දා (03) මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කරනවා.

POPULAR

Recent articles