Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
Sisira Yapa
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
‘එක රටක් එක නීතියක්’ බලකායේ කාලය දීර්ඝ කරයි
News
March 1, 2022
පසුගිය ඔක්තෝබර් මාසයේ පිහිටුවන ලද එක රටක් එක නීතියක් ජනාධිපති කාර්‍ය සාධක බලකායේ කාල සීමාව අවසන් වීමට නියමිතව තිබුණේ පෙබරවාරි 28 වනදා යි. කෙසේ වුවද...
රුසියාවට දැවැන්ත ක්‍රීඩා තහනමක්
Sport
March 1, 2022
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) හා යුරෝපිය පාපන්දු පාලක මණ්ඩලය (UEFA) විසින් නැවත දැනුම් දෙන තුරු රුසියානු ජාතික පාපන්දු කණ්ඩායම හෝ එරට ක්‍රීඩා සමාජ කණ්ඩායම්...
“ගල්අඟුරු නැව් අටක් මෙරටට එනවා නමුත් ඊට අවශ්‍ය ඩොලර් නෑ” – ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති
News
March 1, 2022
ඉදිරි මාසය ඇතුළත ගල්අඟුරු අඩංගු නැව් අටක් මෙරටට ගෙන ඒමට කටයුතු යොදා තිබුණත් ඊට අවශ්‍ය ඩොලර් මුදාහැරීමේ අභියෝගයකට මහ බැංකුව මුහුණ දී සිටින බව...
පෞද්ගලික බස් රථ සදහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ වලින් ඉන්ධන
News
March 1, 2022
පොදු ප්‍රවාහනය සේවයේ යෙදන පෞද්ගලික බස් රථ සදහා අවශ්‍ය කරන ඉන්ධන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ වලින් ලබා දීමට කටයුතු කරන බව ප්‍රවාහන...
අගමැති මහින්ද අලුත් අවුරුද්දේ පාකිස්තානයට
News
March 1, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් මෙම වසරේ අප්‍රේල් මාසයේදී පාකිස්තානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව වාර්තා වනවා. එමෙන්ම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ පසුගිය...
රුසියානු හා යුක්‍රේන සංචාරකයින්ගේ වීසා කාලය දීර්ඝ කරයි
News
March 1, 2022
ශ්‍රී ලංකාවේ රැඳී සිටින රුසියානු හා යුක්‍රේන සංචාරකයින්ගේ වීසා කාල සීමාව අය කිරීමකින් තොරව මාස 2ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි...
“මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රකාශවලින් ප්‍රශ්නය විසඳෙන්නේ නෑ” – සිරිල් ගාමිණී පියතුමන්
News
March 1, 2022
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුත්තෙක් නොවන්නේ නම් ඔහු කළයුත්තේ කුරුසියේ අත තබා දිව්රුම් දීම නොව නීතිය ඉදිරියේ තම නිර්දෝෂීභාවය...
“අඛණ්ඩව ඩොලර් ලබාදෙන්නේ නම් ඉන්ධන සැපයිම සහතික කළ හැකියි” – උදය ගම්මන්පිල
News
March 1, 2022
ඉන්ධන සඳහා මහ බැංකු අඛණ්ඩව ඩොලර් නිදහස් කරන බව පැවසුවද මහපොළව තුළ එය ඉටුනොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසා තිබෙනවා. ඩොලර් අඛණ්ඩව ලබාදෙන්නේ...
කාබනික පොහොර භාවිතයෙන් වී කිලෝ ලක්ෂ 300ක් අහිමි වෙයි
News
February 28, 2022
මහවැලි බී කලාපයේ මෙවර මහ කන්නයේ කාබනික පොහොර භාවිතයෙන් වගා කරන ලද අක්කර හැට දහසකට ආසන්න කුඹුරු බිම් ප්‍රමාණයකින් ලක්ෂ තුන්සියයකට ආසන්න වී කිලෝ...
රුසියානුවන් තටු කැඩූ යුක්‍රේනයේ සිහිනය “Mriya”
Feature
February 28, 2022
ලොව විශාලතම ගුවන් යානය ලෙස සැලකෙන 84m ක දිගින් හා 285 000 kg ක බරින් යුත් යුක්‍රේනයේ නිෂ්පාදිත Antonov AN - 225 ගුවන් යානය...
රාජ්‍ය මුදල් අවභාවිත නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස්
News
February 28, 2022
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත පවරා තිබූ නඩුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස් කර තිබෙනවා. අදාළ නඩුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා...
රන් පදක්කම් රැගෙන බර ඉසිලීමේ ක්‍රීඩකයින් දිවයිනට
Sport
February 28, 2022
සිංගප්පූරුවේ පැවති විවෘත බර ඉසිලීමේ තරගාවලිය නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස අද (28) අලුයම දිවයිනට පැමිණියා. ඔවුන් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව...
1
...
7
8
9
...
26
Page 8 of 26
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website