“ආණ්ඩුවෙන් එළියට බැසීමට ඕනෑම වෙලාවක සූදානම්” – දයාසිරි ජයසේකර

තම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය සහිතව ආණ්ඩුවෙන් එළියට බැසීමට ඕනෑම වෙලාවක සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසා තිබෙනවා.

එම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩපිළිවෙළට ගම් ගම් බිම් මට්ටමේ ඉතා ශක්තිමත්ව ගොඩ නැගිය යුතු බව ඔහු පවසනවා. වත්මන් ආණ්ඩුව සිදුකරන සංවර්ධන ව්‍යාපෘතිවලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත ලබා දී ඇත්තේ ඉතාම සුළු ප්‍රමාණයක් බව ද ඔහු කියනවා.

POPULAR

Recent articles