යල කන්නයේ වී වගාවට රසායනික පොහොර ගෙන්වීමට කැබිනට් අනුමැතිය News March 1, 2022 මෙරට යල කන්නයේ වී වගාවට අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ් හෙවත් බණ්ඩි පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙම පොහොර ලබා දෙන්නේ සහනාධාර ලෙස බවයි පැවසෙන්නේ. ආනයනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ පොහොර මෙට්‍රික් ටොන් 38,500ක ට යි. Share this:Click to share on Facebook (Opens in new window)Click to share on Twitter (Opens in new window)Click to share on LinkedIn (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to email a link to a friend (Opens in new window)Click to print (Opens in new window) Related POPULAR හල්කඳවිල කොරෝනා සොයා ! April 27, 2020 රට ගොඩගැනීමට ඉදිරිපත් කළ IMF නිර්දේශ March 29, 2022 අප්‍රේල් 11, 12 දා නිවාඩු දින ගැන මහ බැංකුවේ නිවේදනය April 9, 2022 A5 N E W S | #19 _ 06 _ 2020 June 19, 2020 “විරෝධතාකරුවන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකියි” – HRCSL April 1, 2022 ”කතානායකවරයාට රට භාරදෙන්න” – ස්වාධීන පක්ෂ එකමුතුව July 14, 2022 Recent articles සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා Economy and Business November 1, 2022 සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා News November 1, 2022 මේ පාර අයවැය අභියෝගයක් Economy and Business November 1, 2022 මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන් Environment November 1, 2022