පැරසිටමෝල් සඳහා උපරිම සිල්ලර මිලක්

පැරසිටමෝල් මිලිග්‍රෑම් 500ක පෙත්තක උපරිම සිල්ලර මිල රු. 2.30 ලෙස ප්‍රකාශයට පත්කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ 2022 පෙබරවාරි 28 සිට බලපැවැත්වෙන පරිදියි.

අදාළ ගැසට් නිවේදනය –

POPULAR

Recent articles