කාදිනල් හිමි හා මානව හිමිකම් මහ කොමසාරිස් අතර හමුවක්

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් අද (02) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ හමුවීමට නියමිතව තිබෙනවා.

මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම සඳහා තමන් ගෙන යන වැඩපිළිවෙළට ජාත්‍යන්තර සහාය ලබා ගැනීම සඳහා මෙම හමුව සිදු වන බවයි.

මෙම හමුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාල ප්‍රධාන මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

POPULAR

Recent articles