ලංවිමට ඩීසල් මෙට්‍රික් ටොන් 8000ක්

විදුලිබල මණ්ඩලයට ඩීසල් මෙට්‍රික් ටොන් 8000 ක් ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරියෙකු මාධ්‍යට ප්‍රකාශ කර තිබෙනවා.

ඩොලර් ගෙවා ඊයේ (02) නිදහස් කරගත් ඩීසල් මෙට්‍රික් ටොන් 37,300 ක් සහිත නෞකාවේ ඩීසල් ගොඩබෑම ඊයේ රාත්‍රී ආරම්භ කළ බව පැවසූ අදාළ නිලධාරියා පෙන්වා දෙන්නේ එම ඩීසල් තොගයෙන් විදුලිබලය ජනනය සඳහා අවශ්‍ය ඩීසල් ලබාදෙන බවයි.

POPULAR

Recent articles