Author: Sisira Yapa

විමල් විරවංශට හැකර් ප්‍රහාරයක්

අමාත්‍ය විමල් විරවංශගේ Facebook ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ඔහු විසින් සඳහන් කර සිටිනවා. තම ෆේස්බුක් ගිණුම දින ගණනක සිට තමන්ට භාවිත කිරිමට නොහැකි...

‘හරිත ගුරුවරයා’ ජනපති අතින් විවෘත කෙරේ

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ 9 වන ජාතික සම්මේලනය ඊයේ (16) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වුණා. ජාතික සම්මේලනයට සමගාමීව ‘හරිත ගුරුවරයා’...

“විදුලිය කප්පාදුවකින් තොරව පවත්වා ගෙන යාම ගැටලුවක්” – ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය

මහජන උපයෝගීතා කොමිසම කියන ආකාරයට විදුලිය කප්පාදුවකින් තොරව පවත්වා ගෙන යාම ගැටලුවක් බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කියන්නේ. සංගමයේ සභාපති විදුලි ඉංජිනේරු...

“රුපියලේ අගය 275 ක් දක්වා අවප්‍රමාණය විය හැකියි” – රනිල් වික්‍රමසිංහ

මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම විසින් සකස් කරන ලද වාර්තාව එළඹෙන සතියේ ඉදිරිපත් කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. එම...

“යෝජිත ආකාරයට මිල වැඩි කළ හොත් එය ලංකා ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල ඉහළ දැමීම වෙනවා” – උදය ගම්මන්පිල

යෝජිත ආකාරයට ඉන්ධන මිල වැඩි කිරීමක් සිදුකළ හොත් එය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල ඉහළ දැමීම වනු ඇති බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල...

“වැඩට එන්න එපා කියලා කවුරුත් කිව්වේ නෑ” – සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ

සේවක ගැටලුවක් පදනම් කරගෙන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ශර්මිලා රාජපක්ෂට සේවයට වාර්තා නොකරන ලෙස මීට පෙර වනජීවී රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලිඛිතව දැනුම්දී තිබුණා....

පොහොට්ටුවට පළාත් පාලන මන්ත්‍රී සංසදයක්

ශ්‍රී ලංකා පොදුජන තරුණ පළාත් පාලන මන්ත්‍රී සංසදයේ සමස්ත ලංකා සභාපති ලෙස කුලියපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී තරංග දිසානායක තේරී පත්ව තිබෙනවා. නිලංක ජයවර්ධන යොවුන්...

මහීෂ් තීක්ෂණට තමිල්නාඩු වැසියන්ගේ විරෝධය

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මිලදී ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රාන්ත වැසින්ගෙන්...

“සියලු මරණවලට PCR අනිවාර්ය නැහැ” – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

රෝහලක් තුළදී හෝ රෝහලක් නොවන ස්ථානයකදී සිදුවන සියලුම මරණ සඳහා PCR පරීක්ෂණ අත්‍යවශ්‍ය නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාශය නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...

ඔක්සිජන් මත යැපෙන කොවිඩ් 19 ආසාදිතයින් ගණන ශීඝ්‍රයෙන් ඉහලට

රෝහල් තුළ ඔක්සිජන් මත යැපෙන කොවිඩ් 19 ආසාදිත රෝගීන් ගණන ශීඝ්‍රයෙන් ඉහල යමින් පවතින බව වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි පවසනවා. “පසුගිය සතිය...

විදෙස්ගත ලාංකිකයන් මෙරටට එවනු ලබන මුදල් ශීඝ්‍ර ලෙස පහත බසියි

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට එවනු ලබන මුදල් ශීඝ්‍ර ලෙස පහත බැස ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරනවා. එම වාර්තා පවසන ආකාරයට...

“ඉදිරියේදී මැති ඇමතිවරුන්ද පාපැදියෙන් ගමන් කරයි” – පරිසර ඇමති

ඉදිරියේදී මැති ඇමතිවරුන්ද පාපැදියෙන් ගමන් කරනු ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ...

Recent articles

spot_img