Author: Sisira Yapa

රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ජයම්පති හීන්කෙන්ද සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඔහුට ඉල්ලා අස්වන ලෙසට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට කර ඇති...

මධ්‍යම අධිවේගය ඉදිකිරීමේ ටෙන්ඩරයක් රුපියල් බිලියන 164ක අලාභයකට ලබාදෙයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 20 ක කොටස ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලියේදී ඒ සඳහා ඉදිරිපත් කළ අඩුම ලංසුව ඉදිරිපත් කළ සමාගම...

කෝප් සහ කෝපා කමිටු පත් කරයි

පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමත් සමගම අහෝසිවූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව )සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව ( කෝපා කමිටුව) ඇතුළු කාරක සභා...

“අවුරුදු 20ට වැඩි ලක්ෂ 11ක් කිසිදු එන්නත් මාත්‍රාවක් ලබාගෙන නෑ” – ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය

මෙරට අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් 1,170,000 ක් මෙතෙක් කිසිදු කොවිඩ් 19 වෛරසය මර්දන එන්නත් මාත්‍රාවක් ලබා ගෙන නොමැති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය...

ඇමරිකානු ජනපතිගෙන් රුසියාවට අනතුරු ඇඟවීමක්

යුක්‍රේනය අක්‍රමණය කළ හොත් රුසියාවේ සිට ජර්මනිය දක්වා දිවෙන නෝඩ් ස්ට්‍රීම් ටූ ගෑස් නළ මාර්ගය වසා දමන බවට ඇමරිකානු ජනපති ජෝ බයිඩ්න් යළි අනතුරු...

ආදායම් බෙදීයාමේ විෂමතාවය කොවිඩ් වසංගතයෙන් උග්‍රවූ හැටි

සෑම පැය 26කට වරක් අළුත් බිලියනපතියෙක් බිහිවන කොරෝනා වසංගත යුගයේ, ලොව අනෙක් කෙළවර සෑම තත්පර හතරකට වරක් එක් මිනිසෙක් කුසගින්නේම මියයන අරුමයක ජුගුප්සාජනක ඛේදවාචකය,...

නිදොස් කොට නිදහස් කිරීම යනු කුමක් ද? පුද්ගලයන් තිදෙනෙකුට මම එකම ගැටලුව ඉදිරිපත් කළෙමි

"චෝදනාවලින් නිදහස් කරනවා වගේ දෙයක් නේද? නිතර නිව්ස්වලින් ඇහෙනවා. නමුත් හරියට මොකක් ද වෙන්නේ, නීතිමය තත්ත්වය මට පැහැදිලි නැහැ," ලිපිකාරිනියක ලෙස සේවයේ නිරත උදයංගී...

ඉහළ යන භාණ්ඩ මිල: මෙය විවිධ ජාතීන්ට බලපාන්නේ කුමන ආකාරයෙන් ද?

ලොව පුරා, ආහාර, ඉන්ධන වැනි මූලික පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යමින් පවතියි. අස්වැන්න බාලවීම, වසංගතය, සහ ස්වාභාවික වායු හිඟය යන කරුණු සියල්ලම මීට හේතු වී...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම්වල වර්තමාන තත්ත්වය මොකද්ද?

තම පාලන කාලය තුළ කිසිදු ආකාරයක මානව හිමිකම් කඩකිරීමකට රජය අනුබල නොදුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය දා පාර්ලිමේන්තුව අමතමින් අවධාරණය කර සිටියේය. ජනාධිපතිවරයා...

LIVE : KINIHIRA ” පුපුරණ දියර පොහොර ” – 12.12.2021

LIVE : KINIHIRA " පුපුරණ දියර පොහොර " - 12.12.2021

වීරසේකර උන්නැහේ තුච්ච නිවටයෙක් වෙලා

වීරසේකර උන්නැහේ තුච්ච නිවටයෙක් වෙලා සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී කියයි

සභාව මෙහෙයවන්නේ ඔබතුමාද? මහින්දානන්දද?

සභාව මෙහෙයවන්නේ ඔබතුමාද? මහින්දානන්දද? කතානායකවරයාට අනුරගෙන් සැර ප්‍රකාශයක්

Recent articles

spot_img