පොහොට්ටුවට පළාත් පාලන මන්ත්‍රී සංසදයක්

ශ්‍රී ලංකා පොදුජන තරුණ පළාත් පාලන මන්ත්‍රී සංසදයේ සමස්ත ලංකා සභාපති ලෙස කුලියපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී තරංග දිසානායක තේරී පත්ව තිබෙනවා. නිලංක ජයවර්ධන යොවුන් පාර්ලිමේන්තුවේ කුලියාපිටිය නැගෙනහිර මන්ත්‍රීවරයාද වෙනවා.

අදාළ සංසදයේ ලේකම් සේනානි සමරනායක (කොළඹ මහනගර සභාව), භාණ්ඩාගාරික විරාජ් වික්‍රමනායක (කෝට්ටේ මහනගර සභාව), මාධ්‍ය ලේකම් මිලින්ද රාජපක්ෂ (කොළඹ මහනගර සභාව), සංවිධායක අරුණ ප්‍රසන්න (උඩපළාත ප්‍රාදේශීය සභාව) තේරී පත් වූ බවයි වාර්තා වන්නේ.

POPULAR

Recent articles