Author: Sisira Yapa

අසූචි ප්‍රහාරය ගැන අපේ ජනබල පක්ෂ නායකයාගෙන් ප්‍රකාශයක් ගනියි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිලියන්දල නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපේ ජන බල පක්ෂය නායක සමන්ත පෙරේරා අද (18) පිළියන්දල පොලීසියට...

හිටපු ආරක්ෂක ලේකම් සියලු චෝදනා වලින් නිදහස් කෙරේ

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව එල්ල වී තිබූ සියලු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරිමට...

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ නව සභාපති ලෙස රවීන්ද්‍ර බණ්ඩාර තේරී පත්වෙයි

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය (APLA) මෙවර නිලවරණය පසුගිය දා පවත්වා තිබුණා. ඒ නෙළුම් පොකුණ රඟහලේදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජනතා විමුක්ති පෙරමුණ නායක, පාර්ලිමේන්තු...

“රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයට හෙද ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කරන්න” – ජනපති

සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයෙන් මුදල් අමාත්‍යාංශය හා සෙසු ආයතන සමග සාකච්ඡා කර හෙද ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කරන්නැයි ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් දී...

ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් CIDය හමුවට

ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බව කියමින් අද (17) පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය (CID) වෙත කැඳවා තිබෙනවා. කොළඹ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂක ගරු...

බිත්තර මැරයන් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට

ජාතික ජන බලවේගයේ ගම්පහ සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කළ මැර පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ...

වෛද්‍ය මොහොමඩ් සාෆිගේ හිඟ වැටුප් නඩුවට දින නියම වෙයි

කාන්තාවන් වඳ භාවයට පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට හිතවත් දේශපාලනඥන්, මාධ්‍ය සහ ආගමික කණ්ඩායම් විසින් චෝදනා කළ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු ෂිහාබ්දීන් මොහොමඩ් සාෆි...

2021 රාජ්‍ය නාට්‍ය උළෙල අදින් (17) ඇරඹෙයි

2021 රාජ්‍ය නාට්‍ය උළෙල 2022 පෙබරවාරි 17 (අද) සිට මාර්තු 06 වනදා දක්වා දිනපතා මරදාන එල්පින්ස්ටන් රගහලේ දී පැවැත්වෙනවා. මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටය...

ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් දිනා වසර 40 යි

ශ්‍රී ලාංකේය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී අදට යෙදී තිබෙන පෙබරවාරි 17 වනදා දිනය මෙරට ක්‍රිකට් ඉතිහාසයේ සදා නොමැකෙන දිනයකි. ටෙස්ට් වරම්...

“රුසියාවේ ප්‍රකාශය අසත්‍යක්” – ඇමරිකාව

යුක්‍රේන දේශසීමාවෙන් හමුදා ඉවත් කරන බවට රුසියාව කරන ප්‍රකාශය අසත්‍ය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව පසුගිය දින කිහිපයේ පමණක් අමතර භට පිරිස් 7,000...

අග්‍රාමාත්‍ය ලේකම්ටත් කොවිඩ් 19

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ලේකම් අනුර දිසානායකටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වෙනවා. මේ බව අග්‍රාමාත්‍ය කාර්යාලීය ප්‍රකාශකයෙකු පැවසුවා. කොවිඩ් 19 රෝග ලක්ෂණ...

කාදිනල් හිමි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි වෙයි

රජය විසින් යෝජනා කර තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි එරෙහිව තිබෙනවා. එම පනතට එරෙහිව මහජන පෙත්සමට උන්වහන්සේ සිය අත්සනද එක්කළ...

Recent articles

spot_img