Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
පාර වැහුවොත් අත්අඩංගුවට ගන්න පුළුවන් – ප්‍රතිභා මහානාමහේවා
News
May 22, 2022
මාර්ග අවහිර කර විරෝධතා සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතින බව නීතිවේදීන් පෙන්වා දෙනවා. දණ්ඩනීති සංග්‍රහයේ මං මාවත් අවහිර කිරීම යන වරද...
අගමැති අරලියගහ මන්දිරේට යන්නේ නැහැයි ලු
News
May 22, 2022
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේ පදිංචියට නොයන බව පවසනවා. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා තම පෞද්ගලික නිවසේ පදිංචිව සිටින අතර කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ...
සඳුදා ගෙව්වොත් සති දෙකකට ගෑස් තියනවා – ලිට්රෝ සභාපති
News
May 22, 2022
ගෑස් නැව් දෙකකට ඩොලර් මිලියන 7 ක් ලබන සඳුදා ගෙවීමට බලාපොරොත්තු වන බවත් එම නැව් දෙකේ ගෑස් ගොඩබෑමෙන් පසුව රට තුළ සති දෙකකට ප්‍රමාණවත්...
ශ‍්‍රී ලාංකික කාන්තාවක් ඕස්ටේ‍්‍රලියා පාර්ලිමේන්තුවට
Foreign News
May 22, 2022
ඕස්ටේ‍්‍රලියානු මහමැතිවරණයේ හෝල්ට් අසුනට කම්කරු පක්ෂයෙන් තරග කළ කැසෙන්ඩ‍්‍රා ප‍්‍රනාන්දු එම ආසනය ජයග‍්‍රහණය කර තිබෙනවා. ඒ ලිබරල් සන්ධානය නියෝජනය කළ තවත් ලාංකික සම්භවයක් සහිත...
හරීන් හා මනූෂගේ සජබ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
News
May 20, 2022
අමාත්‍ය ධුර භාර ගත් හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාරගේ සමගි ජන බලවේග පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා. සමගි ජන බලවේග මන්ත්‍රී මනූෂ නානයක්කාර අද (20) උදෑසන...
“රනිල් වික්‍රමසිංහ ගෝල්ෆේස් අරගලයේ බෙදීමක් නිර්මාණය කරනවා” – ශානක්කියන් රාසමානික්කම්
News
May 20, 2022
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සූක්ෂමව ගෝල්ෆේස් මහජන අරගලය තුළ බෙදීමක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් ඇති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යන් පවසනවා. එම ස්ථානයේ...
“ශ්‍රී ලංකාවට ආහාර අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා” – අගමැති
News
May 20, 2022
කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර නොමැතිවීම හේතුවෙන් එළඹෙන අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකාවට ආහාර අර්බුදයකට මුහුණදීමට සිදුවන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. විදෙස් ප්‍රවෘත්ති...
නව කැබිනට් අමාත්‍යවරු 9ක් දිවුරුම් දෙයි
News
May 20, 2022
රනිල් වික්‍රමසිංහ ආමතිවරයාගේ ආණ්ඩුවට සම්බන්ධව තවත් අමාත්‍යවරු 9 දෙනෙකු මීට සුළු මොහොතකට පෙර දිව්රුම් දුන්නා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ. ආණ්ඩුවෙන් ඉවත්ව තමන් ස්වාධීන බව...
“අවංකව දේශපාලනය කරපු නිසා තමයි අද වෙනකම් දේශපාලනය කරන්න හැකි වෙලා තියෙන්නේ” – චමල් රාජපක්ෂ
News
May 20, 2022
තම පවුලේ දේශපාලනය නිසා මැතිවරණ වලදී උකස් කළ රාජපක්ෂ දේපල සින්නවී ඇති බව පොහොට්ටුවේ මන්ත්‍රී චමල් රාජපක්ෂ පවසනවා. අවුරුදු 90කට වඩා වැඩි බව කියන...
ආණ්ඩුවෙන් එල්ලවන අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් ජවිපෙ පොලිස්පති හමුවෙයි
News
May 20, 2022
ආණ්ඩුව විසින් තම පක්ෂය වෙත එල්ල කරනු ලබන අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කර ගැනීම සඳහා ජවිපෙ පොලිස්පති හමුවීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා...
ලිට්‍රෝ ගෑස් සමාගම අද (20) කෝප් කමිටුව හමුවට
News
May 20, 2022
ලිට්‍රෝ ගෑස් සමාගමේ ඉහළ කළමනාකාරීත්වය අද (20) කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා. ඒ, පවතින ගෑස් හිඟය හා ඊට අදාළ විසඳුම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහායි. මේ අතර...
සමන් ලාල් ප්‍රනාන්දු හා ඩෑන් ප්‍රියසාද් ඇතුළු 8 දෙනෙක් රිමාන්ඩ්
News
May 19, 2022
අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර ගෝඨාගෝගම විරෝධතාකරුවන්ට පහර දුන් සිද්ධියට අත් අඩංගුවට ගැණුනු මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු සහ ඩෑන් ප්‍රියසාද් ඇතුළු...
1
...
92
93
94
...
155
Page 93 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website