නව කැබිනට් අමාත්‍යවරු 9ක් දිවුරුම් දෙයි

රනිල් වික්‍රමසිංහ ආමතිවරයාගේ ආණ්ඩුවට සම්බන්ධව තවත් අමාත්‍යවරු 9 දෙනෙකු මීට සුළු මොහොතකට පෙර දිව්රුම් දුන්නා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ. ආණ්ඩුවෙන් ඉවත්ව තමන් ස්වාධීන බව කියූ නිමල් සිරිපාලද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, විජේදාස රාජපක්ෂ සහ ටිරාන් අලස් මන්ත්‍රීවරුද ඊට අයත් වුණා.

දිව්රුම් දුන් මන්ත්‍රීවරු හා අමාත්‍යංශ මෙසේයි –

නිමල් සිරිපාලද සිල්වා – වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය
සුසිල් ප්‍රේමජයන්ත – අධ්‍යාපන අමාත්‍ය
කෙහෙලිය රඹුක්වැල්ල – සෞඛ්‍ය අමාත්‍ය
විජේදාස රාජපක්ෂ – අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යස්ථා ප්‍රතිසංකරණ අමාත්‍ය
හරීන් ප්‍රනාන්දු -සංචාරක හා ඉඩම් අමාත්‍ය
වෙද්‍ය රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත අමාත්‍ය
මනුෂ නානයක්කාර – කම්කරු හා විදේශරැකියා අමාත්‍ය
නලින් ප්‍රනාන්දු – වෙළඳ,වානිජ හා ආහාර සුරකෂිතතා අමත්‍ය
ටිරාන් අලස්- මහජන ආරක්ෂක අමාත්‍ය

POPULAR

Recent articles