සමන් ලාල් ප්‍රනාන්දු හා ඩෑන් ප්‍රියසාද් ඇතුළු 8 දෙනෙක් රිමාන්ඩ්

අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර ගෝඨාගෝගම විරෝධතාකරුවන්ට පහර දුන් සිද්ධියට අත් අඩංගුවට ගැණුනු මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු සහ ඩෑන් ප්‍රියසාද් ඇතුළු 8 දෙනෙක් මැයි මස 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාරගත කර තිබෙනවා.

ඒ අද (19) ඔවුන්ව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

POPULAR

Recent articles