Author: A5 News Admin

“ඉන්ධන මිල සූත්‍රය සෑම සති දෙකකට වරක් හෝ මාසිකව යොදවනවා” – බලශක්ති ඇමති

ලෝක වෙළෙඳපොළේ පවතින තෙල් මිල හා අනෙකුත් සාධක සලකා බලා කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරන ලද මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ දැමීම සිදුකර ඇති...

සහල් සංචිත ඇත්තේ සැප්තැම්බර් දක්වා පමණයි

ආහාර අර්බුදය මුහුණදීම සඳහා විද්‍යත්මක හා සැලසුම් සහගත වගා සංග්‍රාමයක් ආරම්භ කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ලෝක අහාර හිඟයක් අවදානමක සිටින ශ්‍රී ලංකාව...

බස් ගාස්තු ඉහලට

ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ හා අද (24) අලුයම සිට ඉන්ධන මිල ඉහල දැමීම හේතුවෙන් පෞද්ගලික බස් ගාස්තුද ඉහල නංවන බව කියනවා. පෞද්ගලික බස් රථ හිමියන්...

තවත් කැබිනට් අමාත්‍යවරු 08 ක් දිවුරුම්දෙයි

තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා. අදාළ අමාත්‍යවරුන් - ඩග්ලස් දේවානන්දා - ධීවර අමාත්‍යබන්දුල ගුණවර්ධන - ප්‍රවාහන, මාහාමාර්ග හා ජනමාධ්‍ය...

“තෙවන පාර්ශ්වයන්ගෙන් ඉන්ධන මිලදී ගන්න එපා” – විදුලි බල හා බලශක්ති ඇමති

තෙවන පාර්ශ්වයන්ගෙන් ඉන්ධන මිලදී නොගන්නා ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඇතැම් පුද්ගලයින් ඉන්ධන එක්රැස් කර වෙනත්...

“මහින්ද – ජොන්ස්ටන් වහාම අත්අඩංගුවට ගන්න” – ජාතික ජන බලවේගයේ නීතිඥයන්

ජාතික ජන බලවේගයේ නීතිඥයන් ලෙස විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගිය 09වැනිදා ගෝල්ෆේස් අරගලයට එල්ල කළ තුච්ඡ ප්‍රහාරයත් ඉන් පසුව ඇති වුණු සිද්ධිදාමයේ අසමතුලිතතාවය පැහැදිලි...

“මේ වෛරය මෙතනින් අවසන් කරන්න” – නිමල් ලන්සා

ලංකාව පුරා හැම වෙලාවෙම කරන්න පුළුවන් හැම උදව්වක්ම කරපු කෙනෙක් හැටියට, ජනතාව එක්ක හිටපු කෙනෙක් විදියට සිදුව ඇති විනාශය දැක්කම හිතට විශාල දුකක් ඇති...

සා/පෙළ අද (23) ඇරඹෙයි

අදින් (23) ආරම්භ වන 2021 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ජූනි මස 01 වනදා දක්වා පැවැත්වීමට නියමිත වනවා. පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය...

යුපුන් අබේකෝන්ගෙන් ජාතික වාර්තාවක්

මීටර 200 පිරිමි ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවක් හා නව ජාතික වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් වී තිබෙනවා. ඒ...

21 වන සංශෝධන පනත් කෙටුම්පත අද (23) කැබිනට් මණ්ඩලයට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ‍21 වන සංශෝධන පනත් කෙටුම්පත ‍අද (23) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ විසින් අදාළ පනත්...

ජනතා විමුක්ති පෙරමුණ අද (23) පොලිස්පති හමුවෙයි

පසුගිය දිනවල ඇති වූ ක්‍රියා සම්බන්ධයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න අද (23) මුණගැසෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. එම හමුවීමේදී පසුගිය...

ඉස්සෙල්ලා පැය 15ක් ලයිට් කපනවා කියලා ඊයේ කියනවා ලයිට් කපන්නේ නෑ කියලා

පැය 15ක විදුලිය කප්පාදු කිරීමක් සිදු නොවන බවත් විදුලි කප්පාදුව සිදු නොවන බවට පවසන් ප්‍රකාශ ගණන් නොගත යුතු බවත් ශ්‍රී ලංකා මහජන උපයේගීතා කොමිෂමේ...

Recent articles

spot_img