Author: A5 News Admin

බංග්ලාදේශය පරදවමින් ටෙස්ට් තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා පන්දු යවන්නගේ දක්ෂ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් කඩුලු 10ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා පිල මීට සුළු මොහොතකට...

“පඩි වැඩි කිරීමේ තීරණයක් නැහැ” – අග්‍රාමාත්‍ය කාර්යාලය

රාජ්‍ය අංශ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසන්නේ, ඉදිරි අතුරු සහන...

ශෂි වීරවංශට වසර 2 ක සිර දඬුවමක්

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් අයුරින් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ චෝදනාවට වරදකාරිය වූ ශෂී වීරවංශ අද (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වසර 2ක සිරදඬුවමක් නියම...

සපුගස්කන්ද තෙල් පිරිපහදු කටයුතු යළි ආරම්භ කිරීමට තීරණය කරයි

දිගු කලක් පුරා වසා දමා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවා කටයුතු යළිත් ආරම්භ කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව විවෘත...

මනුෂ නානායක්කාර ජපානයෙන් රැකියා අවස්ථා ඉල්ලයි

ජපන් භාෂා ප්‍රවීණතාවයක් නොමැති පාසල් හැර ගිය ළමුන් දහසකට ඉදිරි මාස කිහිපය තුළ ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ...

“කච්චතිව් දූපත නැවත පවරා ගැනීමට සුදුසුම කාලය එළඹ තිබෙනවා” – තමිල්නාඩු මහ ඇමති

දශක ගණනකට පෙර ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදුන් කච්චතිව් දූපත නැවත පවරා ගැනීමට සුදුසුම කාලය එළඹ ඇති බව තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් පවසනවා. ඔහු මේ...

“සෞඛ්‍ය සේවයේ අතිකාල දීමනා කප්පාදුවක් නැහැ” – සෞඛ්‍ය අමාත්‍යංශය

අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකා සෞඛ්‍ය සේවයේ වෘත්තිකයින්ගේ අතිකාල හා දීමනා පෙර අනුගමනය කළ ක්‍රමයට අනුවම පවත්වාගෙන යාමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එහි ලේකම්...

21 සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21වන සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව නීතිපතිවරයා ඊයේ (26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන් බව වාර්තා වෙනවා. නීතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම දැනුම් දීම සිදු...

21 ගැන අගමැති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 21වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා. 21වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගේ අදහස්...

කොළඹ වාහන තදබදයෙන් රටට අහිමිවන මුදල මිලියන 500 ක්

කොළඹ නගරයේ වාහන තදබදය හේතුවෙන් දෛනිකව රුපියල් මිලියන 400ත් 500ත් අතර මුදලක් රටට අහිමිවන බව මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන හා සැපයුම් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය...

ශ්‍රී ලංකා ගුවන් සේවයට ඉන්ධන ඇත්තේ මැයි මාසයට පමණයි

ශ්‍රී ලංකා ගුවන් සේවයේ ගුවන් මෙහෙයුම් සිදු කිරීමට ඉන්ධන ඇත්තේ මැයි මස අවසන් වන තෙක් පමණක් බව ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ...

ඉන්ධන ලබා දීමට නොහැකි නිසා ගෑස් නැවක් ආපසු යයි

ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් සහිත නෞකාවක් මෙරට බලා පැමිණියත් එම නැවට අවශ්‍ය ඉන්ධන ලබා දීමට නොහැකි වීම නිසා එය ඉන්දියාව බලා යාත්‍රා කර...

Recent articles

spot_img