සපුගස්කන්ද තෙල් පිරිපහදු කටයුතු යළි ආරම්භ කිරීමට තීරණය කරයි

දිගු කලක් පුරා වසා දමා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවා කටයුතු යළිත් ආරම්භ කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව විවෘත කිරීමෙන් පසු ඉදිරි දින 6 තුළ ඉන්ධන නිෂ්පාදනය ආරම්භ කරන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

POPULAR

Recent articles