ශෂි වීරවංශට වසර 2 ක සිර දඬුවමක්

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් අයුරින් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ චෝදනාවට වරදකාරිය වූ ශෂී වීරවංශ අද (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වසර 2ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

ඊට අමතරව රුපියල් ලක්ෂයක දඩයක් ද එය නොගෙවන්නේ නම් අමතර 06 මසක සිරදඬුවමක් ද නියම කරන බවට මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල නියෝග කරනු ලැබුවා.

POPULAR

Recent articles