Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
බිත්තර හා කුකුළු මස් මිළ ඉහළට
News
May 30, 2022
වෙළඳපොලේ බිත්තර, කුකුලුමස්, මිල විශාල වශයෙන් ඉහල ගොස් ඇතැයි පාරිභෝගිකයින් පවසනවා. බිත්තරයක් රුපියල් 38 සිට 40 දක්වා මිලකට අලෙවි වන අතර කුකුලු මස් කිලෝවක් රුපියල්...
ළමා අපචාර වාර්තා කිරීමේදී සංවේදීවන්න
News
May 30, 2022
ළමා අපයෝජන සිද්ධීන් වාර්තා කිරීම ඉතා සංවේදීව සිදුකළ යුතු බවත්, කිරීමේදී වින්දිතයන් වන දරුවන්ගේ ඡායාරූප පළකිරීමෙන් වැළකිය යුතු බවත් ළමා ආරක්‍ෂණ සන්ධානය නිවේදනයක් නිකුත්...
ඉන්දීය මානුෂික ආධාර බෙදන්න ඉන්ධන හා කාලගුණයෙන් බාධා
News
May 30, 2022
ඉන්දියාවෙන් ප්‍රදානය කළ සහල් හා කිරිපිටි බෙදාහැරීමට ඉන්ධන අර්බුදය හා වර්ෂාව සහිත කාලගුණය බලපෑම් කර ඇති බවත් එම බාධක නොතිබුණේ නම් එම ආහාර මේ...
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක්
Economy and Business
May 30, 2022
ඉදිරි මාස කිහිපය තුළ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක පමණ මුදලක් ලබා දෙන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ නියෝජිතවරිය පවසා තිබෙනවා. විදේශ...
දුම්රියේ වෙන් කළ අසුන් සඳහා වන ගාස්තු ඉහළට
News
May 30, 2022
දුම්රිය වෙන් කළ අසුන් සඳහා වන ගාස්තු පළමු වනදා සිට ඉහළ දැමීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසන්නේ ඒ අනුව ලබන...
අතුරුදන් වූ නේපාල ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
Foreign News
May 30, 2022
පුද්ගලයන් 22 දෙනෙකු සමඟ ඊයේ (29 දිනයේදී අතුරුදන් වූ ගුවන් යානයක් කඩා වැටුණු ස්ථානය සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නේපාල ගුවන් සේවය වන...
ශෂී වීරවංශගේ ඇප ඉල්ලීම සලකා බැලීම හෙට (31)
News
May 30, 2022
ශෂී වීරවංශගේ ඇප ඉල්ලීම හෙට (31) දින සලකා බැලීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දින නියම කර තිබෙනවා. මෙම ඇප ඉල්ලීම ගොනුකර ඇත්තේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත්...
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සිය මංගල IPL ශූරතාවය දිනා ගනියි
Sport
May 30, 2022
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සිය පළමු IPL තරගාවලියට ක්‍රීඩා කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ තරගාවලියේ අවසන් මහා තරගයේ...
ජනපති හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අතර විශේෂ සාකච්ඡාවක්
News
May 30, 2022
ජනාධිපතිවරයා හා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (30) පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසන්නේ, අද (30) පස්වරු...
ගෑස් ටොන් 3500ක් රැගත් නෞකාවක් අද (30) දිවයිනට
News
May 30, 2022
ගෘහස්ථ ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් නෞකාවක් අද (30) දිවයිනට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසනවා. ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ එළඹෙන බදාදා දිනයේ සිට...
ඖෂධ හිඟය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය
News
May 29, 2022
පවතින ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබාදීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව තිබෙනවා. ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී පැවති ලෝක සෞඛ්‍ය සමුළුව අතරතුර...
21ට සහය දෙන බවට මෛත්‍රීගෙන් ලිපියක්
News
May 29, 2022
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබාදෙන බවට දන්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...
1
...
87
88
89
...
155
Page 88 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website