Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
සරත් වීරසේකර 21ට විරුද්ධයි
News
May 31, 2022
යෝජිත 21වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය නොදෙන බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා. ඊට හේතුව ලෙස ඔහු...
බොරතෙල් මිල නැවතත් ඉහළට
Economy and Business
May 31, 2022
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. එසේ මිල ඉහළ යෑමත් සමඟ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 120...
“එක්සත් ජාතික පක්ෂය සෑම අවස්ථාවකම තරුණයා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළා” –
News
May 31, 2022
තරුණ ප්‍රජාව දිනා ගැනීමෙන් තොරව සාර්ථකත්වය උදාකර ගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ ලේකම් පාලිත රංගේබණ්ඩාර පවසනවා. ඔහු කියන්නේ තරුණ සමාජයේ විශ්වාසය දිනාගැනීමට නොහැකි...
හෙට (01) සිට පුවත්පත්වල මිල ඉහළට
News
May 31, 2022
ප්‍රවාහන හා මුද්‍රණ වියදම් සහ කඩදාසි මිල ඉහළ යාම හේතුවෙන් පුවත්පත්වල මිල හෙට (01) සිට ඉහළ දැමීමට පුවත්පත් සමාගම් තීරණය කර තිබෙනවා. එම සමාගම් වැඩිදුරටත්...
බ්‍රිතාන්‍ය අගමැති හා ශ්‍රී ලංකා අගමැති අතර සාකච්ඡාවක්
News
May 31, 2022
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර ඊයේ (30) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. Twitter පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා සඳහන් කරන්නේ එහිදී තමන්...
යුරෝපා සංගමයෙන් යුක්‍රේනයට යූරෝ බිලියන 9ක්
Foreign News
May 31, 2022
යුරෝ බිලියන 9 ක් යුක්‍රේනයට ලබා දීමට යුරෝපා සංගමය එකඟ වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියානු ආක්‍රමණය හමුවේ යුක්‍රේනයට සිය ආර්ථිකයට සහය වීමේ අරමුණින්...
විසි එක්වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඇතැමුන්ගෙන් තර්ජන
News
May 31, 2022
විසි එක්වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඇතැමුන් තර්ජනය කරන බවත් බිය ගැන්වීමට හදන බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සඳහන් කරනවා. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට...
“බේකරි 2 000ක් පමණ වැසී ගිහින්” – බේකරි හිමියන්ගේ සංගමය
News
May 31, 2022
පවතින අර්බුදය හමුවේ බේකරි 2 000ක් පමණ වැසී ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්. කේ. ජයවර්ධන සඳහන් කරන්නේ ඒ...
“ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සිදුකළ ප්‍රකාශය අසත්‍යයි” – ලෝක බැංකුව
Economy and Business
May 31, 2022
ඉදිරි මාස කිහිපයේදී ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 700ක ලබාදෙන බවට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සිදුකළ ප්‍රකාශය අසත්‍ය බව ලෝක බැංකුව...
“සහල් තොග ඇත්තේ සැත්තැම්බර් වනතෙක් පමණයි” – කෘෂිකර්ම ඇමති
News
May 31, 2022
මෙරට දැනට ඇති සහල් තොග පාරිභෝජනය සඳහා ප්‍රමාණවත් වන්නේ ලබන සැත්තැම්බර් මාසය වන තෙක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉන්පසු පාරිභෝජනය...
පාපැදි මිල 100% කින් ඉහළට
News
May 30, 2022
ඩොලර් ප්‍රශ්නය නිසා පාපැදි මිල 100% කින් ඉහළ ගොස් ඇතැයි පාපැදි නිපදවන්නන්ගේ සහ එකලස් කරන්නන්ගේ සංගමයේ ලේකම් රිස්නි ඉස්මත් පවසනවා. මේ අනුව රුපියල් 18,000 ක...
“රසායනික හෝ කාබනික පොහොර යොදා වගා කිරීමට මැදිහත්වන්න” – ජනපති නිලධාරීන්ට කියයි
News
May 30, 2022
ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධව පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ජනාධිපතිවරයා සියලුම ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ, පොහොර...
1
...
86
87
88
...
155
Page 87 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website