බ්‍රිතාන්‍ය අගමැති හා ශ්‍රී ලංකා අගමැති අතර සාකච්ඡාවක්

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර ඊයේ (30) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

Twitter පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා සඳහන් කරන්නේ එහිදී තමන් විසින් ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ බොරිස් ජොන්සන් ව දැනුවත් කළ බවයි.

දේශගුණික විපර්යාසවලට මුහුණ දීම හා අපනයනය ඉලක්ක කරගත් විවෘත ආර්ථිකයක් බවට පත්වීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා බොරිස් ජොන්සන් ප්‍රතිඥා දුන් බව එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

POPULAR

Recent articles