Author: A5 News Admin

“10 වනදාට පෙර යල කන්නයේ වගාව අරඹන්න” – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

යල කන්නයේ වගාව එළඹෙන 10 වනදාට පෙර ආරම්භ කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එහි අධ්‍යක්ෂ ජනාරාල් ආචාර්ය අජන්ත ද සිල්වා සඳහන් කරන්නේ...

“එකම විසඳුම මැතිවරණයකට යාමයි” – එම්. ඒ. සුමන්දිරන්

රටේ පවතින ආර්ථික හා දේශපාලන අර්බුදවලට එකම විසඳුම පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වී මැතිවරණයකට යෑම බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්....

“මහින්ද රාජපක්ෂ අද (01) මානව හිමිකම් කොමිසමට කැඳවන්නේ නෑ” – මානව හිමිකම් කොමිසම

ගෝඨාගෝගම හා මයිනාගෝගම සාමකාමි අරගලයට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අද (01) මානව හිමිකම් කොමිසම හමුවට නොකැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ, සිද්ධිය සම්බන්ධයෙන්...

යුපුන් අබේකෝන් සිය දෙවන හොඳම කාලය වාර්තා කරයි

චෙක් ජනරජයේ පැවැත්වෙන ඔස්ට්‍රේව් ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ 5 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වී...

මුලතිව් – නයාරු ධීවරයින්ට මුහුදු යන ඉන්ධන නෑ

මුලතිව් මුල්ලිවයික්කාල් සිට කෝකිලායි දක්වා වූ මුහුදු තීරයේ මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරත ධීවර බෝට්ටු 2000 කට දින 20 කින් පමණ ඉන්ධන නොලැබීම හේතුවෙන්...

මත්තල හා රත්මලාන ගුවන්තොටුපොළවල් වැසීයාමේ අවදානමක්

රට තුළ පවත්නා දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපොළ වැසීයාමේ අනතුරක් මතුව ඇතැයි වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති වරාය...

වසන්තා හඳපාන්ගොඩ ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට

ගාලුමුවදොර සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිදුවීමට අදාළව වසන්තා හඳපාන්ගොඩ ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස අතර මොරටුව නගරාධිපතිවරයාගේ පුත්‍රයා, නගර සභා කම්කරුවන්...

මහ බැංකුව අගමැති යටතට

පොහොට්ටු ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ හා අලුත්ම කැබිනට් මණ්ඩල පත්කිරීමට අදාළ අමාත්‍යංශය යටතට ගැනෙන විෂයන් ගැසට් කර තිබෙනවා. ගැසට් නිවේදනයට අනුව ඊට අමාත්‍යංශ 26ක ට...

මන්දපෝෂිත දරුවන් ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහලට

ආහාර හිඟය හේතුවෙන් දරුවන්ගේ මන්දපෝෂණය සීඝ්‍ර ලෙස වැඩිවෙමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. කොළඹ රිජ්වේ...

ශෂි වීරවංශට ඇප

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට වරදකරු වූ ශෂී වීරවංශ රුපියල් 50,000 මුදල් ඇපයක් හා...

ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි

අත්‍යවශ්‍ය භාණ්ඩ වුවද ප්‍රමාණය ඉක්මවා ආනයනය නොකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳ ප්‍රජාව ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙයට අමතරව පාරිභෝගික මට්ටමින් අනවශ්‍ය පරිදි මිලදී...

ශවේන්ද්‍ර සිල්වා හෙට (01) සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට

අද (31) දිනයේදී යුද හමුදාපති ධුරයෙන් ඉවත්ව යන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ජනාධිපතිවරයා විසින් හෙට (01) සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කරනු ලබන බව...

Recent articles

spot_img