හෙට (01) සිට පුවත්පත්වල මිල ඉහළට News May 31, 2022 ප්‍රවාහන හා මුද්‍රණ වියදම් සහ කඩදාසි මිල ඉහළ යාම හේතුවෙන් පුවත්පත්වල මිල හෙට (01) සිට ඉහළ දැමීමට පුවත්පත් සමාගම් තීරණය කර තිබෙනවා. එම සමාගම් වැඩිදුරටත් සඳහන් කරන්නේ හෙට (01) සිට දිනපතා පුවත්පතක මිල රුපියල් 50 ක් දක්වා ඉහළ දමන බවයි. Share this:Click to share on Facebook (Opens in new window)Click to share on Twitter (Opens in new window)Click to share on LinkedIn (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to email a link to a friend (Opens in new window)Click to print (Opens in new window) Related POPULAR නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේ ඡන්ද විමසීම 20 වනදා July 15, 2022 “ඉන්ධන හා ගෑස් ලබාදීමේදී සංචාරක ක්ෂේත්රයට ප්‍රමුඛතාව දෙන්න” – සංචාරක ඇමති ඉල්ලයි March 17, 2022 ”ස්ථාවර රජයක් පත් නොකලොත් රට අකර්මණ්‍ය විය හැකියි” – මහ බැංකු අධිපති July 15, 2022 අන්තර්කාලීන අයවැය එළඹෙන මාසයේදී පාර්ලිමේන්තුවට July 26, 2022 ලංකාවට ම කාබනික පොහොර දෙන්න අපිට පුළුවන් ද ? | රොහාන් ෆර්නැන්ඩිස් | HARD FOCUS | EP 26 May 10, 2021 බංග්ලාදේශය පරදවමින් ටෙස්ට් තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට May 27, 2022 Recent articles සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා Economy and Business November 1, 2022 සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා News November 1, 2022 මේ පාර අයවැය අභියෝගයක් Economy and Business November 1, 2022 මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන් Environment November 1, 2022