Author: A5 News Admin

මහින්ද කහඳගමගේ අත්අඩංගුවට

අරලියගම මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත්...

“නිරෝෂන් ප්‍රෙමරත්න නැවත ITN සභාපති කරන්න” – ITN සේවකයින්

ITN නාලිකාවේ සභාපතිවරයා ලෙස යළිත් නිරෝෂන් ප්‍රෙමරත්න පත් කරන එහි සේවක සේවිකාවන් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙත ලිපි දෙකක් මඟින් ඉල්ලා තිබෙනවා. සේවකයින් පවසන්නේ 2015...

“මීළඟ මහ කන්නයේ සිට පොහොර ආනයනයෙන් රජය ඉවත්වෙනවා” – මහින්ද අමරවීර

රජය මීළඟ මහ කන්නයේ සිට පොහොර ආනයනයෙන් ඉවත්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ අනුව රටට අවශ්‍ය කරන සියළුම පොහොර ආනයනය පෞද්ගලික වෙළඳුන්...

ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල කාලය දීර්ඝ කරයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමි සභාපතිත්වය දරන “එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ කාලය යලිත් දීර්ඝ කර තිබෙනවා. ඒ සඳහා වන ගැසට් නිවේදනය...

මත්පැන් හා දුම්වැටි මිල ඉහළ දැමීමට නිෂ්පාදකයින්ට අවසර

වැට් බදු ඉහළ දැමීමට සාපේක්ෂව පූර්ව අවසරයකින් තොරව රිසි පරිදි මත්පැන් හා දුම්වැටි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට නිෂ්පාදකයින්ට අවසර හිමිවන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

පෞද්ගලික බස් සඳුදා (06) සිට ධාවනයෙන් ඉවත්වෙයි

බස් රථ ධාවනයට නිසි පරිදි ඩීසල් නොමැතිවීම හේතුවෙන් එළඹෙන සදුදා (06) සිට සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති...

මහින්ද අමරවීර හා නිමල් සිරිපාල ශ්‍රීලනිපයේ තනතුරුවලින් ඉවත් කෙරේ

පසුගියදා අමාත්‍ය ධූර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද අමරවීර හා නිමල් සිරිපාල ද සිල්වා ඔවුන් පක්ෂයේ දරණ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට එම පක්ෂය...

අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර ඇති දුමින්ද සිල්වා ජ’පුර රෝහලේ

ජනාධිපති සමාව අවලංගු කරමින් වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝගයක් නිකුත්කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කර ඇති බව වාර්තා...

“පෙරපාසලේ සිට ම අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත විය යුතුයි” – සුසිල් ප්‍රේමජයන්ත

පෙරපාසලේ සිට ම අධ්‍යාපනය සම්පූර්ණයෙන් ප්‍රතිව්‍යුහගත විය යුතු බව අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. අධ්‍යාපන අමාත්‍යවරයා පවසන්නේ, සිසුන්ගෙන් කොටසක් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයටත් හැකියා...

ඩොලර් ඉතුරු කර ගැනීම වෙනුවෙන් මුස්ලිම්වරු මෙවර හජ් වන්දනාව අත්හරියි

මෙරට ඉස්ලාම් භක්තිකයින්ව මෙවර හජ් වන්දනාව සඳහා සහභාගී නොකිරීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ රට තුළ පවතින...

චීනයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මි. 28 ක ඖෂධ හා ශල්‍ය උපකරණ

ඩොලර් මිලියන 28 ක ඖෂධ හා අත්‍යවශ්‍ය ශල්‍ය උපකරණ තොගයක් මෙරටට පරිත්‍යාග කිරීමට චීන රජය ඉදිරිපත්ව තිබෙනවා. මෙම මාසය තුළ අවස්ථා දෙකකදී එම ඖෂධ මෙරටට...

“පක්‍ෂයේ නීති දෙකක් තියෙන්න බෑ, නිමල්ට – අමරවීරට විනය පියවර ගන්නවා” – දයාසිරි ජයසේකර

පක්‍ෂය දැනුවත් නොකර වර්තමාන ආණ්ඩුවේ ඇමති ධූරගත් නිමල් සිරිපාල ද සිල්වා හා මහින්ද අමරවීරට එරෙහිව නිසි වෙලාවට පියවර ගන්නා බවත් පක්‍ෂයේ නීති දෙකක් තිබිය...

Recent articles

spot_img