අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර ඇති දුමින්ද සිල්වා ජ’පුර රෝහලේ

ජනාධිපති සමාව අවලංගු කරමින් වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝගයක් නිකුත්කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කර ඇති බව වාර්තා වනවා.

දුමින්ද සිල්වා එම රෝහලේ 18 වැනි වාට්ටුවට ඇතුළත්කර ඇති බව වැඩි දුරටත් දැනගන්නට ලැබෙනවා.

POPULAR

Recent articles