Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
“කොවිඩ් අරමුදලේ මුදල් ඖෂධ ගෙන්වීමට ගන්න” – ජනපති
News
June 3, 2022
කොවිඩ් අරමුදලේ ඇති රුපියල් කෝටි 180 ක මුදල අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (03) නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. කොවිඩ් 19...
“යල කන්නයේ අස්වැන්න 50% විතර අඩුවෙනවා” – මහාචාර්ය බුද්ධි මාරඹේ
News
June 3, 2022
පොහොර ප්‍රශ්නය ඇතුළු විවිධ ගැටළු හේතුවෙන් මෙවර යල කන්නයේ අස්වැන්න අඩකින් පමණ පහළ බසිනු ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ...
මල්වාන නඩුවෙන් බැසිල් හා තිරු නඩේෂන් නිදොස් කොට නිදහස්
News
June 3, 2022
දොම්පේ, මල්වාන, මාපිටිගම ප්‍රදේශයේ පිහිටි සුවිසල් නිවස පිළිබඳ නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාපක්ෂ සහ ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන් ගම්පහ මහාධිකරණය අද (03) නිදොස් කොට නිදහස්...
මහ බැංකුවෙන් විදෙස්ගත ශ්‍රමිකයින්ට ආයාචනයක්
News
June 3, 2022
විදේශ මුදල් විධිමත් මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට එවීමෙන් තවදුරටත් සහයෝගය ලබාදෙන ලෙස විදේශගත ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයින්ගෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටිනවා. මහ බැංකුව...
“ගෑස් තොග නෑ, පෝලිම්වල ඉන්න එපා” – ලිට්‍රෝ සමාගම
News
June 3, 2022
ගෑස් තොග නොමැතිවීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ගෑස් සැපයීම නොවන බවත් ගෑස් බලාපොරොත්තුවෙන් පෝලිම්වල රැදී නොසිටින ලෙසත් ලිට්‍රෝ ගෑස් සමගාම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අද...
21 ගැන සාකච්ඡාවක් අද (03)
News
June 3, 2022
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් අද (03) පැවැත්වීමට නියමිතයි. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී යි. අධිකරණ අමාත්‍ය ආචාර්ය...
“භාණ්ඩ හිඟයක් ඇති නොවීමට කටයුතු කරන්න” – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
News
June 3, 2022
සියලු ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත්ව පවත්වාගෙන යමින් භාණ්ඩ හිඟයක් ඇති නො වීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාළ නිලධාරීන්ට උපදෙස් දී...
‘ගෝඨාගෝගම’ ඉවත් කිරීම වාරණය නොකර නඩුව ප්‍රතික්ෂේප කරයි
News
June 3, 2022
ගෝඨාභය - රනිල් පාලනයට එරෙහිව සාමකාමී විරෝධතාවයන් පවත්වාගෙන යනු ලබන ‘ගෝඨාගෝගම’ අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට රජය පියවර ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස...
තුර්කිය නම වෙනස් කරයි
Foreign News
June 3, 2022
ඉංග්‍රීසි භාෂාවෙන් ටර්කි (Turkey) ලෙස හඳුන්වනු ලැබූ තුර්කිය සිය නම වෙනස් කර තිබෙනවා. ඒ අනුව තුර්කිය ඉදිරියේදී හඳුන්වනු ලබන්නේ තුර්කියේ (Türkiye) ලෙස බව විදෙස් මාධ්‍ය...
ඩෙංගු රෝගීන්ගේ සීග්‍ර වැඩිවීමක්
News
June 3, 2022
පසුගිය සති කිහිපයේ ඩෙංගු රෝගීන්ගේ සීග්‍ර වැඩිවීමක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරන්නේ මැයි මාසයේ...
“රාජ්‍ය නිලධාරීන් සියලුදෙනා වගා කටයුතුවලට යොමුවිය යුතුයි” – රොෂාන් රණසිංහ
News
June 2, 2022
රාජ්‍ය නිලධාරීන් සියලුදෙනා වගා කටයුතුවලට යොමුවී ජනතාව ඒ සඳහා දිරිමත් කිරීම ඉතාමත් කාලෝචිත බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා. රට තුළ පවතින...
“විශ්වවිද්‍යාල විවෘත කරන්න ආණ්ඩුව බයයි” – වසන්ත මුදලිගේ
News
June 2, 2022
සිසු ජන විරෝධතා යටපත් කිරීම සඳහා ආණ්ඩුව විශ්වවිද්‍යාල වසා දමා ඇතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය චෝදනා කරනවා. මේ හේතුවෙන් අදවන විට කිසිදු විශ්වවිද්‍යාලයක් සියලු...
1
...
83
84
85
...
155
Page 84 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website