මහින්ද අමරවීර හා නිමල් සිරිපාල ශ්‍රීලනිපයේ තනතුරුවලින් ඉවත් කෙරේ

පසුගියදා අමාත්‍ය ධූර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද අමරවීර හා නිමල් සිරිපාල ද සිල්වා ඔවුන් පක්ෂයේ දරණ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරන්නේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ඒකමතිකව එම තීරණය ගත් බවයි.

අදාළ නිවේදනය –

POPULAR

Recent articles