ශ්‍රී ලංකා – ඉන්දියා පළමු T20 තරඟය අද (23)

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු T20 තරඟය අද (23) දඹුල්ලේදී පැවැත්වීමට නියමිත වනවා.

එම තරඟය අද (23) පස්වරු 2.30 ට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.

ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා පිතිකාරිනියන් සාර්ථකව දක්ෂතා දැක්වුවහොත් ඉන්දියාවට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමේ හැකියාව පවතින බවයි.

POPULAR

Recent articles