අරගල භූමියට පහර දීම ගැන ඇමරිකානු තානාපතිනියගෙන් නිවේදනයක්

මධ්‍යම රාත්‍රියේ ගාලුමුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ගැන දැඩි කනස්සල්ලක් පවතින බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චුංග් පවසනවා.

ඇය සිය Twitter ගිණුමේ සටහනක් තබමින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, සංයමයෙන් කටයුතු කරන ලෙස හා තුවාල ලැබූවන් සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසයි.

අදාළ Twitter සටහන –

POPULAR

Recent articles