Author: A5 News Admin

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට නිවේදනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලන කාලය තුළ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ පුද්ගල අයිතිවාසිකම් තහවුරු කිරීම අවශ්‍යතාවය අවධාරණය කරන බව මෙරට යුරෝපා සංගම් කාර්යාලය...

අරගලකරුවන්ට පහරදීමට එරෙහිව නවදිල්ලියේත් විරෝධතා

මෙරට රාජ්‍ය ආරක්ෂක අංශ විසින් ගාලුමුවදොර අරගල භූමියට කඩාවැදී එහි සිටි අරගලකරුවන්ට පහරදීමට විරෝධය දක්වමින් ඊයේ දිනයේ නවදිල්ලියේත් විරෝධතාවක් පැවැත්වුණා. Krantikari Yuva Sangathan (KYS) සංවිධානය...

වඳුරු උණ ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම් කරයි

වඳුරු උණ වෛරසය ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ වන විට ලෝකයේ රටවල් 47 කින් වෛරසය ආසාදනය...

පාකිස්තාන ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරඟය අද (24)

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායයම අතර දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය අද (24) ආරම්භ වීමට නියමිත වනවා. ඒ අනුව අද (24) පෙරවරු...

”අරගලකරුවන්ට පහරදීම ව්‍යවස්ථා විරෝධියි” – කාදිනල් හිමි

ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට යැයි පවසමින් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූරයට පත්ව පැය 24ක් යන්නටත් මත්තෙන් ජනතාවගේ ප්‍රකාශනයේ හා විරෝධතා දැක්වීමේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන් කඩකර...

”ගෝඨාභයවත් මෙහෙම කළේ නෑ” – ඕමල්පේ සෝභිත හිමි

''ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම නින්දිතයි කෘෘරයි. එය තරයේ හෙලා දකිනවා. මේ අයුරින් අරගලය මැඩ පවත්වන්න ගෝඨාභය රාජපක්ෂටත් හැකියාව තිබුණා නමුත් ඔහු එසේ කලේ නැහැ'' යැයි...

ජනපති ඉදිරියේ දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලය

නව රජයේ අමාත්‍ය මණ්ඩලය මේ වන විට ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. අදාළ අමාත්‍ය මණ්ඩලය - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන - රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යබන්දුල ගුණවර්ධන...

කමල් ගුණරත්න යළිත් ආරක්ෂක ලේකම් ධුරයට

විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න යළිත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර තිබෙනවා. මෙම පත්කිරීම සිදුකර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි. ඔහු එම තනතුරට මුලින්ම පත්කෙරුණේ 2019 වර්ෂයේ...

ඉන්දීය ජනපතිවරණයේ ජය ද්‍රෞපදී මුර්මුට

ඉන්දියාවේ නව ජනාධිපතිවරිය ලෙස දෞපදි මුර්මු තේරී පත් වී තිබෙනවා. ඒ ඡන්ද 577 777ක් ලබා ගනිමිනු යි. ඇයගේ ප්‍රතිවාදියා ලෙස විපක්ෂ කණ්ඩායම් නියෝජනය කරමින් ඉදිරිපත් වූයේ...

”ශ්‍රී ලංකාවේ ආර්ථීකය කඩාවැටීමට හේතුව චීන ව්‍යාපෘති ගැන අනවශ්‍ය බලාපොරොත්තු තැබීමයි” – CIA ප්‍රධානී

ශ්‍රී ලංකාවේ ආර්ථීකය කඩාවැටීමට හේතුව චීන ව්‍යාපෘති සම්බන්ධයෙන් අනවශ්‍ය බලාපොරොත්තු තැබීම බව අමෙරිකාවේ CIA සංවිධානයේ ප්‍රධානී William Burns පවසනවා. අමෙරිකාවේ, Aspen Security Forum නම්...

හමුදාව ගාලුමුවදොර දී BBC මාධ්‍යවේදියෙකුටද පහර දෙයි

අද (22) අලුයම ගාලුමුවදොර අරගලයට ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාරය අතරතුර BBC මාධ්‍යවේදියෙකුටද පහර දී ඇති බව BBC සිංහල පුවත් සේවය වාර්තා කරනවා. අදාළ...

අග්‍රාමාත්‍ය ධුරය දිනේෂ් ගුණවර්ධනට

නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා. 1949 මාර්තු 2 දා උපත ලද දිනේෂ් ගුණවර්ධන මහතා...

Recent articles

spot_img