නව ජනපති පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග කියා සිටියේ ජනාධිපතිවරයා විසින් පක්ෂ නායකයන්ට ඒ බව දැනුම් දුන් බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුවට වගකියන සියලුම කොමිෂන් සභා සහ ආයතන අහෝසිවනු ඇති.

POPULAR

Recent articles