ධම්මික පෙරේරා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ තීරණයක

බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට පත්වූ ව්‍යාපාරික ධම්මික පෙරේරා තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

දින කිහිපයක් බලවත් අමාත්‍ය ධුරයක් දැරූ ධම්මික පෙරේරා ඉල්ලා අස්වූවා හොත් යලිත් පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වනවා.

POPULAR

Recent articles