Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
අරගලයේ ලෝක ඉතිහාසය
Feature
July 25, 2022
මේ වන විටත් ඉදිරියට ඇදී යමින් තිබෙන “ගෝල්ෆේස් අරගලය” ශ්‍රී ලාංකීය ජනසමාජයට මතු නොව සමස්ත ලෝකවාසීන්ටද නැවුම් අත්දැකීම් එක් කරමින් ඉතිහාසගත සටහන් තබමින් සිටින...
”ලංකාවේ මිනිස්සු ඉන්නේ ඊළඟ ආහාරවේල සොයාගැනීම පිළිබඳ අර්බුදයක” – සරෝජි සාවිත්‍රි පෝල්රාජ්
News
July 25, 2022
මේ වනවිට ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් දහයෙන් තුන්දෙනෙකු ඊළඟ ආහාරවේල සොයාගැනීම පිළිබඳ බලවත් අර්බුදයක ගිලී සිටින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සරෝජි සාවිත්‍රි...
අද (25) විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
News
July 25, 2022
අද (25) දිනයේ දි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඩෙංගු අධිවසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම සැලකිල්ලට ගෙන මෙය සැලසුම් කර...
IMF සමඟ සාකච්ඡා කඩිනමින් ආරම්භ කිරීමට රජය තීරණය කරයි
Economy and Business
July 25, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡා යළි කඩිනමින් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යාංශය අදාළ කටයුතු මේ...
QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම කල් යයි
News
July 25, 2022
QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාදීමේ කටයුතු අද (25) දිනයේත් තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක පමණක් සිදුකරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායාතනයේ (ICTA)...
ජනපති ලේකම් කාර්යාලයේ කටයුතු අද (25) සිට යළි ඇරඹේ
News
July 25, 2022
ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු අංශවල කටයුතු අද (25) යළි ආරම්භ වන බව වාර්තා වනවා. ගෝඨාගෝගම අරගලය හේතුවෙන් එම කාර්යාලය පසුගිය කාලය පුරා වසා දමා තිබුණා. කෙසේ...
QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය අද (25) සිට දිවයින පුරා
News
July 25, 2022
දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 20ක් යොදාගනිමින් සිදුකළ ජාතික ඉන්ධන අවසර බලපත්‍ර ක්‍රමවේදයේ අත්හදාබැලීම් සාර්ථක බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. Twitter පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා...
මෛත්‍රි සිටි නිවස රනිල්ට
News
July 24, 2022
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පදිංචිව සිටි කොළඹ පැජට් පාරේ පිහිටි නිවස නව ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික...
ඉන්ධන තොග අවසන්, විදුලි බලාගාර වැසෙයි
News
July 24, 2022
නැප්තා ඉන්ධන තොග අවසන් වීම හේතුවෙන් කැලණිතිස්ස ඒකාබද්ධ බලාගාරය සිකුරාදා (22) රාත්‍රියේ ක්‍රියාවිරහිත කර ඇති බව වාර්තා වෙනවා. මේ වන විටත් සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදුව...
හෙට (25) සිට යළිත් පාසල් ඇරඹේ
News
July 24, 2022
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත හෙට (25) දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. නැවත දැනුම්දෙන තුරු සඳුදා, අඟහරුවාදා හා බ‍්‍රහස්පතින්දා පාසල් පැවැත්වීම...
බොරතෙල් මිල යළිත් පහළට
News
July 24, 2022
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් 1.7% කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඇමරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 94.70 ක් ලෙසයි. ඩොලර් 103.2 ක්...
ක්‍රෙඩිට් කාඩ් පොලිය නැවතත් ඉහලට
Economy and Business
July 24, 2022
ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක් තම ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලබාදෙන වාර්ෂික පොලී අනුපාතය යලිත් ඉහළ නංවා තිබෙනවා. ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලබාදෙන වාර්ෂික පොළී අනුපාතිකය...
1
...
54
55
56
...
155
Page 55 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website