හමුදාව ගාලුමුවදොර දී BBC මාධ්‍යවේදියෙකුටද පහර දෙයි

අද (22) අලුයම ගාලුමුවදොර අරගලයට ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාරය අතරතුර BBC මාධ්‍යවේදියෙකුටද පහර දී ඇති බව BBC සිංහල පුවත් සේවය වාර්තා කරනවා.

අදාළ මාධ්‍යවේදියාට ආරක්ෂක අංශ සාමාජිකයින් විසින් පහරදී ඔහුගේ දුරකථනය උදුරා ගනිමින් විඩියෝගත කළ දර්ශන මකා දමා ඇති බවත් එම පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

POPULAR

Recent articles