කමල් ගුණරත්න යළිත් ආරක්ෂක ලේකම් ධුරයට

විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න යළිත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර තිබෙනවා.

මෙම පත්කිරීම සිදුකර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි.

ඔහු එම තනතුරට මුලින්ම පත්කෙරුණේ 2019 වර්ෂයේ නොවැම්බර් විසි වෙනිදායි.

ඒ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනුයි.

POPULAR

Recent articles