ජනපති ඉදිරියේ දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලය

නව රජයේ අමාත්‍ය මණ්ඩලය මේ වන විට ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

අදාළ අමාත්‍ය මණ්ඩලය –

  • අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍ය
  • බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය
  • සුසිල් ප්‍රේමජයන්ත – අධ්‍යාපන අමාත්‍ය
  • ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
  • මහින්ද අමරවීර – කෘෂිකර්ම සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
  • කෙහෙළිය රඹුක්වැල්ල – සෞඛ්‍ය සහ ජලසම්පාදන අමාත්‍ය
  • විජේදාස රාජපක්ෂ – අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
  • හරීන් ප්‍රනාන්දු – සංචාරක සහ ඉඩම් අමාත්‍ය
  • රමේෂ් පතිරණ – වැවිලි සහ කර්මාන්ත අමාත්‍ය
  • ප්‍රසන්න රණතුංග – නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය
  • අලි සබ්රි – විදේශ කටයුතු අමාත්‍ය
  • විදුර වික්‍රමනායක – බුද්ධ ශාසන ,ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
  • කංචන විජේසේකර – -විදුලි බල සහ බලශක්ති අමාත්‍ය
  • රොෂාන් රණසිංහ – ක්‍රීඩා සහ යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය
  • අහමඩ් නසීර් – පරිසර අමාත්‍ය
  • මනූෂ නානායක්කාර – කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය
  • ටිරාන් අලස් – මහජන ආරක්ෂක අමාත්‍ය
  • නලීන් ප්‍රනාන්දු – වෙළඳ ,වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය

POPULAR

Recent articles