Tag: Sri Lanka

මුද්‍රණ කාඩ්පත් හිඟයක්

මාස 06ක කාලයක් සඳහා නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය වසරක් දක්වා දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මෙයට...

පාස්කු නඩු අයින් කරන්න

පාස්කු ඉරිදා දින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදූවු ජීවිත හා දේපල හානියට වන්දි ලබා දෙන්නැයි ඉල්ලමින් කොළඹ දිසා අධිකරණයට ඉදිරිපත් කර ඇති නඩු නිෂ්ප්‍රභා...

ඖෂධ හිඟයට හේතුව ආයතන අතර සම්බන්ධීකරණයේ දුර්වලතා – GMOA (රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය)

වත්මන් ඖෂධ හිඟයට හේතුවී ඇත්තේ සෞඛ්‍ය අංශයේ ආයතන අතර සම්බන්ධීකරණයේ දුර්වලතා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව එම සංගමයේ මධ්‍යම කාරක සභික...

බන්ධනාගාර රැඳවියන් 417ක් එලියට

සිරකරු දිනය නිමිත්තෙන් රැඳවියන් 417 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස ලබාදී තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අදට (12) යෙදී ඇති සිරකරු දිනය නිමිත්තෙන් ආණ්ඩුක්‍රම...

ව්‍යාපාරිකයින් 80කට නඩු

වැඩි මිලට බිත්තර අළෙවි කළ ව්‍යාපාරිකයින් 80 දෙනෙකුට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එහි සභාපති ශාන්ත නිරිඇල්ල සඳහන් කරන්නේ බිත්තරයක් රුපියල්...

”මානව හිමිකම් ආරක්ෂා කිරීමට අපේ රජය කැපවෙනවා” – අලි සබ්රි

ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 51 වැනි නිත්‍ය සැසිවාරයට ඉදිරිපත් කළ 46/1 යෝජනාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ...

ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) දැල්පන්දු කුසලානය වෙනුවෙන් අවසන් සටනට

සිංගප්පූරුවේ දී අද (11) පැවැත්වෙන 12 වැනි ආසියානු දැල්පන්දු කුසලානයේ අවසන් මහ තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත්ව මුහුණ දෙන බවයි කණඩායමේ ප්‍රකාශිකාවක් කියන්නේ. තරගාවලිය...

සතොස බඩු මිල අඩු කරයි

සතොස අලෙවිසැල් අද (09) සිට ආනයනික සුදු කැකුළු, නාඩු, රතු පරිප්පු, සුදු සීනි, හාල්මැස්සන් යන අත්‍යවශ්‍ය භාණ්ඩ 05ක හා තවත් භාණ්ඩ කිහිපයක මිල ගණන්...

”තාම ගිවිසුමක් නෑ” – සුසිල් ප්‍රේමජයන්ත

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙතෙක් ගිවිසුමකට එළඹ නොමැති බව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටිනවා. අමාත්‍යවරයා සඳහන් කළේ දෙපාර්ශ්වය අතර දැනට පවතින්නේ එකඟතාවක් පමණක් බවයි. ඒවා...

විදෙස් සංචිතය ගැන අසුභ ආරංචියක්

2022 වර්ෂයේ ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ දී මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය 5.6%කින් පහළ වැටී තිබෙනවා. ජූලි මාසයේ දී ශ්‍රී ලංකාව සතුව නිල විදේශ...

ගෙවන්න සල්ලි නෑ, නැව් 03ක් මුහුදේ

මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් ඉන්ධන නෞකා තුනක් මේ වනවිට කොළඹ වරාය ආසන්නයේ නැංගුරම්ලා තිබෙනවා. මෙරටට ළඟා වූ බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවක් පසුගිය...

”මන්දපෝෂණය වැඩිවෙයි කියලා හිතන්න පුළුවන්” – සුසිල් ප්‍රේමජයන්ත

2021 වසරේ වාර්තා අනුව ළමා මන්ද පෝෂණයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කොවිඩ් 19 වෛරස තත්ත්වය නිසා...

Recent articles

spot_img