Tag: Sri Lanka

සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...

ලංකාව කුසගින්නේ ඉදිරියටම

ලෝක ආහාර වැඩසටහනේ වාර්තාවක් උපුටා දක්වමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකාව ද බරපතළ ආහාර අර්බුදයකින් පෙළෙන බවයි. ලෝක ආහාර වැඩසටහන මගින් පසුගිය ජුනි මාසයේ...

පැසිපන්දු ශූරතාව ශ්‍රී ලංකාවට

මාලදිවයිනේ පැවති දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණය වාර්තා කර ඇත්තේ සත්කාරක මාලදිවයින සමග පැවැති...

”ශ්‍රී ලාංකිකයින්ගේ ආහාර වේල අවිනිශ්චිතයි” – ලෝක ආහාර වැඩසටහන

ශ්‍රී ලංකාවේ සෑම පවුල් 10කින් පවුල් 04ක්ම ප්‍රමාණවත් නොවන ආහාර අනුභව කරන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවෙන් අනාවරණය කර තිබෙනවා. එම වැඩසටහන පෙන්වා දෙන්නේ,...

පනින්න හැදූ තවත් 06ක් අල්ලයි

නීති විරෝධීව මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකරන පුද්ගලයන් 06 දෙනෙකු තලෙමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්...

ලංකාවට බඩු එවන අයට නිවේදනයක්

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හා නේවාසිකයන් ශ්‍රී ලංකාවට එවන සහ පැමිණිමේදී කැටුව නොඑන ගමන්මලු සහ භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩ අස්ථානගත වීම සහ හානිවීම් පිළිබඳව...

විදුලිය මිලදී ගැනීමට අවසර

නොරොච්චෝලේ බලාගාරය යථා තත්වයට පත් කරන තෙක් පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව ඇති බවත් විදුලි කප්පාදුව හෙට (28) සිට...

පාස්කු නඩුවට ජනපතිකම හරස් වෙයි

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මින් පෙර නම් කර තිබුණා. ඒ එවක අග්‍රාමාත්‍යව සිටි රනිල් වික්‍රමසිංහ එය වළක්වා ගැනීමට...

”කන්න දෙයක් නෑ, නමුත් සුරපුරයක්” – කාදිනල් හිමි

එළඹෙන මාර්තු මස දී පළාත් පාලන ඡන්දය අනිවාර්යයෙන් පවත්වන ලෙසට මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසනවා. ආණ්ඩුවට එරෙහි වීමට...

රූපලාවන්‍යාගාර වැසීයාමේ අවදානමක

ආනයන සීමා හේතුවෙන් මේ වනවිට රූපලාවන්‍යාගාර 90%ක් පමණ වසාදැමෙන තත්ත්වයකට පත්වී තිබෙන බව රූපලාවන්‍ය ශිල්පීන් පවසනවා. ඒ අනුව මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ජැකී...

විද්‍යුත් මාධ්‍යටත් ආචාරධර්ම

ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් විද්‍යුත් මාධ්‍ය සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීම සඳහා හැකිවන ලෙස නව විකාශන නීතියක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා යෝග්‍ය නිර්දේශ...

”කලටි පොල් කෑවේ නෑ, ඒක බොරුවක්” – මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ

ආහාරය සඳහා කලටි පොල්මද රැගෙන ආ සිසුවියක පිළිබඳව ඊයේ (21) මිනුවන්ගොඩ පාසලකින් වාර්තා වූ බව මාධ්‍ය වෙතින් ප්‍රකාශ කළා. ඊට පෙර කුසගින්න නිසා පාසලේ...

මැලේසියාවෙන් රැකියා 10,000ක්

වත්මන් ආර්ථික අර්බුදයෙන් බැට කෑ රටේ තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවෙන් ශ්‍රමිකයන් 10,000ක් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලය එකඟ වී ඇති බව මැලේසියාවේ මානව සම්පත්...

Recent articles

spot_img