විදෙස් සංචිතය ගැන අසුභ ආරංචියක්

2022 වර්ෂයේ ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ දී මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය 5.6%කින් පහළ වැටී තිබෙනවා.

ජූලි මාසයේ දී ශ්‍රී ලංකාව සතුව නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,817ක් ලෙස පැවතියත්, එය අගෝස්තු මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 1,716ක් දක්වා පහත වැටී ඇති බව වාර්තා වනවා.

POPULAR

Recent articles