”තාම ගිවිසුමක් නෑ” – සුසිල් ප්‍රේමජයන්ත

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙතෙක් ගිවිසුමකට එළඹ නොමැති බව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටිනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ දෙපාර්ශ්වය අතර දැනට පවතින්නේ එකඟතාවක් පමණක් බවයි.

ඒවා අනුමත වූ පසු ප්‍රසිද්ධියට පත් කරන බවත් ඒ සඳහා තවත් කාලයක් ගතවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

POPULAR

Recent articles