Tag: PODUJANA PERAMUNA

”රට හදන්න මහින්දගේ අත්දැකීම් ඕනේ” – මහින්ද අමරවීර

රට ගොඩ නැඟීමෙි ගමනට පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂගේ අත්දැකීම් ද ලබාගත යුතු බව කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ජනාධිපති රටේ...

”ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂාව ලබාදීම රජයේ වගකීමක්” – සාගර කාරියවසම්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ආරක්ෂාව හා පහසුකම් ලබාදීම රජයක වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසනවා. ශ්‍රී ලාංකික...

”නැවත මැතිවරණයක් පැවැත්වෙන්නේ වසර දෙකහමාරකින් පසුවයි” – මනූෂ නානායක්කාර

පවතින ආණ්ඩුව ඉදිරි වසර දෙකහමාර තුළ ස්ථිරව ක්‍රියාත්මක වන බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ යළි මැතිවරණයක් පැවැත්වෙන්නේ ඉන් පසුව බවයි. රාජ්‍ය ස්ථාවර නොමැති...

”හදිසි නීතිය දැම්මට තෙල් එන්නේ නැහැ” – ඩිලාන් පෙරේරා

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ කිසිවෙකුටත් පවත්නා තත්වය මැඩ පවත්වන්න අවශ්‍යනම් දැනට තිබෙන නීති ප්‍රමාණවත් බවයි පොහොට්ටුවේ මන්ත්‍රී ඩිලාන් පෙරේරා කියන්නේ. එම ආණ්ඩුවේ කිසිවෙකුටත් හදිසි නීතියට...

ආණ්ඩු පක්‍ෂ සංවිධායකවරුන් පත් කෙරේ

පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය හා සහකාර සංවිධායකවරුන් පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා විසින් ඊයේ (27) පාර්ලිමේන්තු අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය...

”මම ජනාධිපති වුණොත් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා” – ඩලස් අලහප්පෙරුම

තමන් ජනාධිපති ධුරය සඳහා තේරී පත් වුවහොත් නිශ්චිත වශයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන බව පොහොට්ටුවේ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සඳහන් කරනවා. එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල්...

වාසුදේව, ඩලස්ට සහය ලබාදීමේ තීරණයක

ජනාධිපති ධුරයට අදාළ ඡන්ද විමසීමේදී තමන් පොහොට්ටු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට සහය ලබාදීමට තීරණය කළ බව පොහොට්ටුවේ මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. සාම්ප්‍රදායික බෙදීම්වලින් තොරව සර්වපාක්ෂික එකඟතාවයකින්...

”ආණ්ඩුවට පාර වැරදුණා” – බැසිල් රාජපක්ෂ

ආණ්ඩුවට පාර වැරදුණු බව තමන් පිළිගන්නා බව එම පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සතිඅන්ත පුවත්පතකට සඳහන් කර තිබෙනවා. නිවැරදි නොවන තීරණ ගැනීම, නිවැරදි තීරණ කලට...

“රනිල්ට සහය දෙනවා” – පොදුජන පෙරමුණ

මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ශ්‍රී ලංකා පොදුජන...

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳව පොදුජන පෙරමුණෙන් නිවේදනයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් ශ්‍රී ලංකාවේ 08 වැනි ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ...

“ආරාධනා ලැබුණොත් ජනපතිකම බාර ගන්න සූදානම්” – සරත් ෆොන්සේකා

සමගි ජනබලවේගයේ එකඟතාවය ඇතිව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් ආරාධනා ලැබුණ හොත් ජනාධිපති ධුරය බාරගැනීමට සූදානම් බව සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා...

රටින් පනින්න ආ බැසිල් ආපසු හැරී යයි

පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද (12) හිමිදිරියේ ම රටින් පලා යාමට උත්සහගත් බව වාර්තා වෙනවා. කටුනායක ගුවන් තොටුපලින් සිය බිරිඳ පුෂ්පා රාජපක්ෂ සමඟ...

Recent articles

spot_img