ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳව පොදුජන පෙරමුණෙන් නිවේදනයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයෙන් ශ්‍රී ලංකාවේ 08 වැනි ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළ කෙටි කාලසීමාව තුළ සිදු කළ මෙහෙවරට පක්ෂයේ ප්‍රණාමය පුදකර තිබෙනවා.

COVID-19 වසංගතය හා විදේශ විනිමය අර්බුදය ඔහුගේ ඉක්මන් ඉල්ලා අස්වීමට ප්‍රධාන හේතු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙන්වා දෙනවා.

අදාළ නිවේදනය –

POPULAR

Recent articles