”රට හදන්න මහින්දගේ අත්දැකීම් ඕනේ” – මහින්ද අමරවීර

රට ගොඩ නැඟීමෙි ගමනට පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂගේ අත්දැකීම් ද ලබාගත යුතු බව කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ජනාධිපති රටේ සියලුදෙනාගේ සහයෝගය මත කටයුතු කරන අතර මේ පක්ෂවල සිටින ජ්‍යෙෂ්ඨ අයගේ අත්දැකීම් අවශ්‍ය බවද අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.

POPULAR

Recent articles