”ආණ්ඩුවට පාර වැරදුණා” – බැසිල් රාජපක්ෂ

ආණ්ඩුවට පාර වැරදුණු බව තමන් පිළිගන්නා බව එම පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සතිඅන්ත පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

නිවැරදි නොවන තීරණ ගැනීම, නිවැරදි තීරණ කලට වේලාවට නොගැනීම මෙන්ම ආණ්ඩුව අභ්‍යන්තරයේ මතු වූ ගැටලු මත මෙම අර්බුදය ඇතිවූ බවද හෙතෙම සඳහන් කරනවා.

ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග දැන්ම අදහසක් පළ කර නොහැකි බවද හෙතෙම සඳහන් කර තිබෙනවා.

”අපි අපේ බලවේග ඉක්මනින් කරගත්තා. ඒ වගේම යහපාලනය ආණ්ඩුවටත් වඩා වැඩියෙන් යහපාලනය ක්‍රියාත්මක කරන්න ගියා. අපේ රජයට වැරදුනේ එතනින්’ යැයි බැසිල් රාජපක්ෂ කියා සිටිනවා.

POPULAR

Recent articles