”නැවත මැතිවරණයක් පැවැත්වෙන්නේ වසර දෙකහමාරකින් පසුවයි” – මනූෂ නානායක්කාර

පවතින ආණ්ඩුව ඉදිරි වසර දෙකහමාර තුළ ස්ථිරව ක්‍රියාත්මක වන බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ යළි මැතිවරණයක් පැවැත්වෙන්නේ ඉන් පසුව බවයි.

රාජ්‍ය ස්ථාවර නොමැති නම් ආර්ථිකය සෑදීමට නොහැකි බවත්, මේ වන විට රජය ස්ථාවර බවත් ඒ අනුව ආර්ථිකය සෑදීමේ හැකියාව පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

POPULAR

Recent articles