Tag: PODUJANA PERAMUNA

සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...

ගෝඨාභය රාජපක්ෂ නිසා සතොසට පරිප්පුවක්

ලංකා සතොස භාණ්ඩ ආනයනකරුවන්ගෙන් පරිප්පු සහ සැමන් වැඩි මිලට ගෙන පාරිභෝගිකයන්ට පරිප්පු කිලෝවක් රුපියල් 89 ක් සහ සැමන් ටින් එකක් රුපියල් 110ක් මිල අඩුවෙන්...

”රාජපක්ෂ රාජ්‍යයක් පිහිටුවනවා” – මහින්දානන්ද අලුත්ගමගේ

එළඹෙන දෙසැම්බර් වනවිට රටේ අර්බුදය අවසන් කර මහින්ද රාජපක්ෂ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවන බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) මහනුවරදී...

”පුළුවන් නම් කරලා පෙන්නන්න” – ජී.එල් අභියෝග කරයි

හැකිනම් තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපතිධූරයෙන් ඉවත් කර පෙන්වන්නැයි අභියෝගයක් කරන බව නිදහස ජාතික සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් පවසනවා. එම...

”බෝධිය වටේ පහන් පත්තු කරගන්න” – සාගර කාරියවසම්

කෙටි කාලයක් රට වෙනුවෙන් ඉවසා සිටින ලෙස ගරුතර මහා සංඝ රත්නයෙන් ඉල්ලීමක් කරන බව පොහොට්ටුවේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් පවසනවා. ඔහු ප්‍රකාශ...

”අභියෝගයක් නෑ, අයින්කරන්න හදිස්සියකුත් නෑ” – සාගර කාරියවසම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී. එල්. පීරිස් වෙනත් දේශපාලන ගමනක නිතර වන නිසා එම පක්‍ෂයේ විධායක සභාව රැස්කර නිවැරදි ආකාරයෙන් සභාපති ධූරයෙන්...

”මහා සංඝරත්නය විරෝධතාවල යෙදීම රටට හොඳ නෑ” – ජගත් කුමාර සුමිත්‍රාආරචිචි

ආගමික ස්ථානවල සහ අඩු ආදායම්ලාභී ජනතාවගේ විදුලි බිලට සහනයක් සලසන්නැයි පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරචිචි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කරනවා. පවතින...

”ආයෙත් ඡන්දෙකට ආවොත් එන්නේ උත්තර ලංකා සභාගයෙන්” – විමල් වීරවංශ

ඉදිරි ඕනෑම මැතිවරණයට ඉදිරිපත් වන්නේ උත්තර ලංකා සභාගය ලෙසින් බව එහි සභාපති විමල් වීරවංශ කියා සිටිනවා. ඊයේ (18) පැවති එහි පළමු විධායක මණ්ඩල රැස්වීමට එක්වීමෙන්...

”හිමිවෙලා තියෙන කසළ ශෝධක කාර්ය මැනවින් ඉටුකරනවා” – උදය ගම්මන්පිල

පොහොට්ටුවේ ලේකම්, සාගර කාරියවසම් විසින් පසුගිය දා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (12) අදහස් දැක්වුවා. අද පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීයෙක් විසින්...

”චේතනාන්විතව ආර්ථික අපරාධ සිදුකළ අය රටට හෙළිකළ යුතුයි” – චරිත හේරත්

රට අර්බුදයකට ඇදදැමීම සඳහා ‍චේතනාන්විතව ආර්ථික අපරාධ සිදුකළ කණ්ඩායම රටට හෙළිකළ යුතු බව ආණ්ඩු පක්ෂයෙන් වෙන්වූ පොහොට්ටුවේ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා. ඔහු කියන්නේ එක්සත්...

බැසිල් යයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඔහු අද (09) උදෑසන ඇමරිකාව බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව...

”ගෝඨාභය ජනාධිපතිතුමාගේ ඉල්ලා අස්වීම පිළිගන්න බෑ” – සාගර කාරියවසම්

රාජපක්ෂවරුන්ගේ ශක්තිය සමඟ පොහොට්ටුව ඉදිරියට යන බව එහි ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසනවා. රාජපක්ෂවරුන්ගේ දේශපාලනය තවදුරටත් රටට අවශ්‍ය ද නැද්ද යන්න ජනතාව තීරණය කළ...

”විපක්ෂයේ අරමුණ රට බංකොලොත් කිරීමයි” – රෝහිත අබේගුණවර්ධන

ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරත්වය අහිමි කොට රට බංකොලොත් කිරීම විපක්ෂයේ ප්‍රධාන ප්‍රධානතම ඉලක්කය බවට පත්ව ඇති බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන අද (06) කොළඹ දී...

Recent articles

spot_img