Tag: PODUJANA PERAMUNA

මුදල් කාරක සභාවට තවත් දෙදෙනෙක්

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට තවත් මන්ත්‍රීවරු දෙදෙනෙකු පත් කර තිබෙනවා. එලෙස පත්කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි...

”අපි මුදලට විකිණෙන්නේ නෑ” – සජිත් ප්‍රේමදාස

පවතින ආණ්ඩුව රාජපක්ෂවරුන් යලිත් මෙරට දේශපාලනයට ගෙන ඒම සඳහා උත්සහ දරමින් සිටින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා කියන්නේ රටේ සමස්ත ජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයින්...

බැසිල්ට රටයන්න අවසර

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට විදෙස්ගතවීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව මෙලෙස විදෙස් ගතවීමට අවසර ලැබී ඇත්තේ 2023 ජනවාරි 15 වනදා දක්වායි.

පොහොට්ටුවේ කණ්ඩායමක් විපක්ෂයට

පොහොට්ටුවේ මන්ත්‍රීවරු 13 දෙනෙකු ආණ්ඩු පක්ෂයෙන් වෙන්ව විපක්ෂයට එක්ව තිබෙනවා. ඒ මන්ත්‍රීවරුන් පිරිසක් අද (31) සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂයක් ලෙස විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය...

සනත් නිශාන්තට රක්ෂණයෙන් කෝටි 02ක්

හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ නිවසට සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් කෝටි 02ක රක්ෂණ මුදලක් හිමිව තිබෙනවා. ගෝල්ෆේස් භූමියේ අරගල පවත්වාගෙන ගිය තරුණ තරුණයින්ට...

සතොස නඩුවට පොහොට්ටුවේ ප්‍රභලයෙකුට අධිචෝදනා

2012 වසරේ සතොස ආයතනයේ සේවකයන් දේශපාලන කටයුතු සඳහා යොදා ගනිමින් රජයට පාඩු කළ බවට අල්ලස් කොමිසම පවරා ඇති නඩුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු...

සනත් නිශාන්තට එරෙහිව තවත් පෙත්සමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලාඅද (30) අභියාචනාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා. පෙත්සම ඉදිරිපත් කර...

”දේශපාලන ස්ථාවරත්ව ඇති කිරීම කල්දැමීම හොඳ තත්වයක් නෙවෙයි” – සාගර කාරියවසම්

රටේ දේශපාලන ස්ථාවරත්ව ඇති කිරීම කල්දැමීම හොඳ තත්වයක් නොවන නිසා හැකි ඉක්මණින් දේශපාලන ස්ථාවරභාවය සඳහා කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව පොහොට්ටුවේ ලේකම්,...

”රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම කඩිනම් කරන්න” – පොහොට්ටුව ජනපතිගෙන් ඉල්ලයි

රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම කඩිනම් කරන ලෙස පොහොට්ටු පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර ඇති වාර්තා වෙනවා. එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඒ...

”වෙලාව ආවාම මම යනවා” – මහින්ද රාජපක්ෂ

තමා දේශපාලනයෙන් විශ්‍රාම යන්නේ සුදුසු වේලාව පැමිණි පසු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු කියා සිටින්නේ දිගටම දේශපාලනයේ රැඳී සිටින බවයි. Sunday Times පුවත්පතට සම්මුඛ...

ඉදිරි මැතිවරණයේදී පොදුජන පෙරමුණ හා එජාපය සන්ධානගත වෙයි?

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණ හා එජාපය සන්ධානගත වී තරග කරනු ඇතැයි පක්ෂ අභ්‍යන්තර අරංචි මාර්ග පවසනවා. දැනටමත් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයේ ජ්‍යෙෂ්ඨයින් සාකච්ඡාවක් ආරම්භ...

”මැතිවරණයක් තිබුනොත් පොහොට්ටුවට මන්ත්‍රීවරුන් දහයක්වත් දිනාගන්න බෑ” – සුනිල් හඳුන්නෙත්ති

ඊළඟට පවත්වන මැතිවරණයකින් පොහොට්ටුවට පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් දහ දෙනෙකුවත් දිනාගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරනවා. ඒ හේතුවෙන් ආණ්ඩුව මේ...

Recent articles

spot_img