මුදල් කාරක සභාවට තවත් දෙදෙනෙක්

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට තවත් මන්ත්‍රීවරු දෙදෙනෙකු පත් කර තිබෙනවා.

එලෙස පත්කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි හා සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මයන්ත දිසානායක යන දෙදෙනායි.

POPULAR

Recent articles