Tag: government

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ඉවත් වෙයි

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරය දැරූ මොහාන් සමරනායක සිය ධුරයෙන් ඉවත් වී තිබෙනවා. ඒ වෙනුවට මාධ්‍යවේදී දිනිත් චින්තක කරුණාරත්න මහතා ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස අද (08)...

ජාතික ආරක්ෂාවට අත තැබීමට ආණ්ඩුව සැරසෙයි

ජාතික ආරක්ෂාවට පරිපූර්ණ නීති පද්ධතියක් සඳහා වන මූලික කෙටුම්පතක් සකස්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම්වරයාගේ...

සහනාධාර වෙනුවෙන් QR ක්‍රමවේදයක්

සුබසාධක සහනාධාරය හිමිවිය යුතු ජනතාව වෙනුවෙන් QR ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙනවා. පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සමෘද්ධි, වැඩිහිටි සහ ශාරීරික ආබාධ සහිත දීමනා...

ඩොලර්වලින් ගෙවල් ගන්න අයට වාසියක්

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතිවල නිවාස ඩොලර් මගින් මිල දි ගන්නා අයට 10%ක් වට්ටමක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. විදෙස්ගත ලාංකිකයන්...

රජය වී තොග බැංකුවට උකස් කරයි

ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට රජය තම සන්තකයේ ඇති වී තොග රජයේ බැංකුවලට උකස් කිරීමට තීරණය කර තිබෙනවා. වී අලෙවි මණ්ඩලය මීට...

”මේ ආණ්ඩුව කල් ඉකුත් වුණ ආණ්ඩුවක්” – චරිත හේරත්

වත්මන් ආණ්ඩුව නීත්‍යානුකූල නොවන සහ කල් ඉකුත් වූ ජනවරමක් නැති ආණ්ඩුවක් බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා. ඛණිජ තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල...

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවෙන් නාලක ගොඩහේවා ඉවතට

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ (Committee on Public Finance) සාමාජිකයෙක්ව සිටි පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා ඉන් ඉවත් කර තිබෙනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට...

”ගෝඨාභයට තායිලන්තයට ඇතුළු වීමට අවසර දෙන්නැයි ලංකාවේ රජය අපෙන් ඉල්ලුවා” – තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය

ශ්‍රී ලංකාවෙන් පැන ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලා ඇති බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා. ඔවුන් ප්‍රකාශ...

”ශ්‍රී ලංකා ආණ්ඩුව මර්දනය හරහා අවධානය වෙනතකට යොමු කරනවා” – Human Rights Watch

දේශපාලන ප්‍රතිසංස්කරණ සහ රටේ ආර්ථික අර්බුදයට වගවීම අපේක්ෂා කරන ක්‍රියාකාරීන්ට හිරිහැර කිරීමට සහ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමට ශ්‍රී ලංකා රජය හදිසි නීති රෙගුලාසි...

”සර්ව පාක්ෂික රජයක් පිළිබඳ ජනතාව දැඩි විශ්වාසයකින් බලා සිටිනවා” – ජනපති

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධව ජනාධිපතිවරයා දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපතිවරයා එහිදී පෙන්වාදී ඇත්තේ සර්ව පාක්ෂික රජයක් පිළිබඳව මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික...

”ආණ්ඩුව විසින් රටේ තෙල් හිඟයට හේතුව ත්‍රීවීල් කියලා මතයක් හැදුවා” – සුදිල් ජයරුක්

ඉන්ධන ලබා දීම සඳහා හඳුන්වා දී ඇති QR ක‍්‍රමවේදය අසාර්ථක බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය සඳහන් කරනවා. එහෙත් ත‍්‍රිරෝද රථයකට සතියකට...

”ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂාව ලබාදීම රජයේ වගකීමක්” – සාගර කාරියවසම්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ආරක්ෂාව හා පහසුකම් ලබාදීම රජයක වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසනවා. ශ්‍රී ලාංකික...

Recent articles

spot_img